27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයේමනයේ තෙරපීමකින් 85ක් ජීවිතක්ෂයට

යේමනයේ තෙරපීමකින් 85ක් ජීවිතක්ෂයට

යේමනයේ සානා අගනුවරදී සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 85දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාමදාන් උත්සවය වෙනුවෙන් සානාහි ජනතාව වෙත ආධාර බෙදාහැරීමේ වැඩසටහනක් අතර තුර ඇති වූ තෙරපීමක් හේතුවෙනුයි මෙලෙස 85 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මියගිය අය අතර ළමුන් සහ කාන්තාවන්ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තෙරපීමෙන් තවත් පුද්ගලයින් 322කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.