― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeWorldNATO මහලේකම් හදිසියේම යුක්‍රේනයේ සංචාරයක

NATO මහලේකම් හදිසියේම යුක්‍රේනයේ සංචාරයක

NATO සංවිධානයේ මහලේකම් Jens Stoltenberg යුක්‍රේනයේ හදිසි සංචාරයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ආක්‍රමණයෙන් පසු ඔහු යුක්‍රේනය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ලොව බලවත්ම මිලිටරි සන්ධානයේ ප්‍රධානියා වන Jens Stoltenberg විසින් සිය සහයෝගය යුක්‍රේනයට ලබාදෙන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් රුසියානු – යුක්‍රේන යුධමය වාතාවරණය හමුවේ තවදුරටත් ස්වාධීනව කටයුතු කරන බවයි Jens Stoltenberg පසුගියදා ප්‍රකාශ කර තිබුණේ.