25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldNATO මහලේකම් හදිසියේම යුක්‍රේනයේ සංචාරයක

NATO මහලේකම් හදිසියේම යුක්‍රේනයේ සංචාරයක

NATO සංවිධානයේ මහලේකම් Jens Stoltenberg යුක්‍රේනයේ හදිසි සංචාරයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ආක්‍රමණයෙන් පසු ඔහු යුක්‍රේනය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ලොව බලවත්ම මිලිටරි සන්ධානයේ ප්‍රධානියා වන Jens Stoltenberg විසින් සිය සහයෝගය යුක්‍රේනයට ලබාදෙන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් රුසියානු – යුක්‍රේන යුධමය වාතාවරණය හමුවේ තවදුරටත් ස්වාධීනව කටයුතු කරන බවයි Jens Stoltenberg පසුගියදා ප්‍රකාශ කර තිබුණේ.