26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩොමිනික් රාබ් අද (21) හදිසියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිරිහැර කළ බවට ඔහුට එරෙහිව වූ චෝදනාවකට පැවති ස්වාධීන පරීක්ෂණයකින් අනතුරුවයි ඔහු එම තීරණය ගෙන ඇත්තේ.

ඔහු එරට අධිකරණ අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ අතර සිය තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත රාබ් ලිපියක් යොමුකර ඇති බවයි ඔහු සිය ට්විටර් ගිණුමෙහි දක්වා තිබුණේ.

එහි ඔහු සඳහන් කර ඇත්තේ තමාට එරෙහි පරීක්ෂණය භයානක පූර්වාදර්ශයක් බවය.