24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාර්තුවේ උද්ධමනය පහළට

මාර්තුවේ උද්ධමනය පහළට

මාර්තු මාසයේ උද්ධමනය සියයට 49.2ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය සියයට දැක්වුණේ 53.6ක් ලෙසයි.

පෙබරවාරි මාසයේදී සියයට 49ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී සියයට 42.3ක් දක්වා අඩුවී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ පෙබරවාරි මාසයේ සියයට 57.4ක් ව පැවති උද්ධමනය මාර්තු මාසයේදී සියයට 54.9ක් දක්වා අඩුවී ඇති බවයි දැක්වෙන්නේ.