― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ මහාචාර්යවරයා

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ මහාචාර්යවරයා

පැරිසියේ සිනගෝගයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් වසර 42 කට පසු එම ප්‍රහාරය එල්ල කළ බවට කැනේඩියානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු චෝදනාවට ලක් විය.

මේ අතර පැරිසියේ අධිකරණයකින් ඔහු වරදකරු ලෙස නම් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

1980 ඔක්තෝම්බර් මස 03 වනදා එම බෝම්බය ඇට වූ මොහු මේ වන විට 69 හැවිරිදි වියේ පසු වන හසන් ඩයබ් බව විනිසුරුවරයා විවෘත උසාවියේ ප්‍රකාශ කළ අතර බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලැබීය.

චූදිත මහාචාර්යවරයා එම නඩු විභාගයට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබූ අතර විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.