31.7 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරු තොරතුරු දී අකුරණ බිය වැද්දූ සැකකරු අල්ලයි

බොරු තොරතුරු දී අකුරණ බිය වැද්දූ සැකකරු අල්ලයි

මහනුවර – අකුරණ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට 118 හදිසි ඇමතුම් අංකයට වැරදි තොරතුරු ලබාදුන් සැකකරු අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා හාරිස්පත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.