28 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑකම පවුලේ 10දෙනෙකුට දිවි අහිමි කළ වෙඩි තැබීම

එකම පවුලේ 10දෙනෙකුට දිවි අහිමි කළ වෙඩි තැබීම

දකුණු අප්‍රිකාවේ සිදු කළ වෙඩි තැබීමකින් එකම පවුලේ 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් නිවසක් තුළට ඇතුළු වී කළ වෙඩි තැබිමෙනී.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා හඳුනාගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

පුද්ගලයින් ඝාතනය කිරීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන ලොව පුරා රටවල් අතර දකුණු අප්‍රිකාව පෙරමුණේ පසු වේ.