24.5 C
Colombo
Thursday, March 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකටුනායක ගුවන් තොටුපලේ සුනඛ ගැටළුවක්

කටුනායක ගුවන් තොටුපලේ සුනඛ ගැටළුවක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ දඩාවතේ යන බල්ලන් ගැවසෙන ආකාරය අද (24)   උදෑසන ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පිරිස් වෙත දැක ගැනීමට හැකි වී තිබෙනවා.

එම බල්ලන් කටුනායක ගුවන් තොටුපල වෙත පිවිසෙන දෙස් – විදෙස් සංචාරකයන් ඉව කරමින් ඔවුන්ට බාධා ඇති වන ආකාරයට හැසිරෙමින් සිට ඇත.

මෙම බල්ලන් කිසියම් ක්‍රමයකින් ගුවන් තොටුපල ධාවන පථයට හෝ ගුවන් යානා අංගනය වෙත පිවිසියහොත් එයින් බරපතල අනතුරු සිදු විය හැකියාව පවතීයි