26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුවෙකුගේ නිරුවත් දර්ශන ලබා ගැනීමට තැත්කල දේවගැතිවරයෙකු අත්අඩංගුවට

සිසුවෙකුගේ නිරුවත් දර්ශන ලබා ගැනීමට තැත්කල දේවගැතිවරයෙකු අත්අඩංගුවට

තරුණ පාසැල් සිසුවෙකුගේ නිරුවත් දර්ශන ලබා ගැනීමට තැත්කල බවට සැකපිට සීදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ දේවගැතිවරයෙකු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක 23 දින නියෝග කර තිබෙනවා.

සීදූව ප්‍රදේශයේ දේවස්ථානයක ප්‍රධාන දේවගැතිවරයාව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ තිබෙනවා.

මෙම දේවස්ථානයේ බැතිමතෙකු වන 15 හැවිරිදි පාසැල් සිසුවෙකුට නිරුවත්ව වට්ස්ඇප් මගින් විඩියෝ ඇමතුම් ලබා ගන්නා ලෙසට දේවගැතිවරයා කිහිප අවස්ථාවකදීම ඉල්ලීම් කල බවට සිදුව පොලිසියට ලද පැමිණිල්ලක් සම්බන්ධව සිදුකල විමර්ශන වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.

සිදුව පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.