26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේ වසරේ පළමු කාර්තුවේ බදු ආදායම ඉහළට

මේ වසරේ පළමු කාර්තුවේ බදු ආදායම ඉහළට

මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 31661ක බදු මුදලක් රැස්කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

ඉකුත් 2022 වසරේ පළමු කාර්තුවේදී රැස්කර ඇත්තේ රුපියල් කෝටි 14656ක බදු මුදලක් පමණකැයිද එම දෙපාර්තුමේන්තුව කියයි.

රජයේ බදු ප්‍රතිපත්තිය සහ බදු පරිපාලනේ කාර්යකෂමතාවය හේතුවෙන් එම බදු මුදල රැස්කර ගත් බවද දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව කියයි.