22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජෝ බයිඩන් නැවතත් ජනාධිපතිවරණයට

ජෝ බයිඩන් නැවතත් ජනාධිපතිවරණයට

තමා නැවතත් අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව ජෝ බයිඩන් අද (25) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු එහිදී ජනතාවට පවසා ඇත්තේ ‘ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා’ තමාව නැවතත් ජනාධිපති ලෙස පත්කරගන්නා ලෙසය.