26.1 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියේ ගිලීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

දියේ ගිලීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මුලතිව්, වව්නික්කුලම් වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබේ.

අවුරුදු 17 සහ 35 යන වයස්වල පසුවන දෙදෙනෙකු එලෙස මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඥාතී නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණි අවස්ථාවේදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.