28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමරදානේදී දුම්රියක් පීලි පනියි

මරදානේදී දුම්රියක් පීලි පනියි

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මරදාන දුම්රිය ස්ථානයේ දී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙලෙස කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

අද සවස 4:15ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මන්දගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව තිබේ.