29.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් සංචාරකයින් රැගත් නෞකාවක් කොළඹට

තවත් සංචාරකයින් රැගත් නෞකාවක් කොළඹට

මලයාසියාවේ සිට පැමිණි වයිකිං මාස් මගී නෞකාව අද (28) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.

සංචාරකයින් 900 ක් රැගත් මෙම නෞකාව 435ක කාර්ය මණ්ඩලයකින් යුක්තයි. නෞකාවේ සිටින සංචාරකයින් කොළඹ, පින්නවල සහ මහනුවර ඇතුළු ස්ථානවල සංචාරය කිරීමට නියමිතව තිබේ.

මෙම නෞකාව හෙට (29) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.