25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද හංගේරියාවට

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද හංගේරියාවට

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද (28) හංගේරියාවට පැමිණීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුන්දින සංචාරයක් සඳහායි පාප්වහන්සේ හංගේරියාවට පැමිණෙන්නේ.

එම සංචාරයේ අරමුණ වී ඇත්තේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමයි.

හංගේරියාව සහ යුක්රේනය අතර කිලෝමීටර 134ක දේශසීමාවක් පවතින අතර හංගේරියාව යුක්රේනය අර්බුදය හමුවේ රුසියානු පාර්ශවය නියෝජනය කරනු ලබයි.