28 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට අද (28) රාත්‍රී 9 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 04, 05, 07 සහ 08 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කඩුවෙල සහ කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශවලටත් මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලටත් මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇති බව සඳහන්.

ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ජලය සපයන නළයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැඵයුම අත්හිටුවීමට සිදු වූ බවයි.