26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ නගරයේ හෙට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ නගරයේ හෙට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (01) දිනයේ යෙදී ඇති ලෝක කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර ඇති මැයි දින රැළි සහ පෙළපාලි හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ඊට අමතරව හෙට දිනයේ නුගේගොඩ, නුවරඑළිය, මහනුවර, හැටන් යන ප්‍රදේශවල ද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

මේ අතර මහනුවර නගරයේ ද මැයි දින රැළියක් පැවැත්වෙන බැවින් එම හරහා ගමන් කරන රියදුරන්ට සහ මහජනතාවට ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දෙනවා.

කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින රැළි සහ පෙළපාලි හේතුවෙන් පොලිසිය විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන ආකාරය පහතින්.