30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News18 හැවිරිදි දියණියට හදි කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

18 හැවිරිදි දියණියට හදි කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

18 හැවිරිදි සිය දියණියට අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයෙකු කටුගස්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක්.

ඊයේ දිනයේදී මොහු අධික බීමතින් පැමිණ නිවසේ සිටි සිය දියණයට අතවර කළ බවටයි ඇගේ මව සොලිසියට පැමිණිලි කර ඇත්තේ
අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමතින් නිවසට පැමිණ බිරිඳ හා දරුවන් සමඟ ආරවුල් ඇතිකරගැනීම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නඩුවක් ද
ගොනුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.