29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමත් කරල් සමඟ ග්‍රාමාරක්ෂකයෙකු හසුවෙයි

මත් කරල් සමඟ ග්‍රාමාරක්ෂකයෙකු හසුවෙයි

විකිණීම සඳහා මත් කරල් 50ක් ළඟ තබාගෙන සිටි බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු සෙට්ටිකුලම ප්‍රදේශයේ වැවක් අසල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු කැබිතිගොල්ලෑව සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ රාජකාරි කරන ඇටිකෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මත් කරල් තොගේ සමග සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙට්ටිකුලම කඳවුරේ උප පොලිස් පරීක්ෂක ගුරුසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.