24.5 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත් ඇවිත් වතු ජනතාවගෙන් සමාව ගතයුතුයි - වඩිවේල් සුරේෂ්

සජිත් ඇවිත් වතු ජනතාවගෙන් සමාව ගතයුතුයි – වඩිවේල් සුරේෂ්

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා තම වතු ජනතාවගෙන් සමාව ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ බදුල්ලේ පැවති වතුකර ජනතාවගේ මැයි රැළිය අමතමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ වඩිවේල් සුරේෂ් පැවසුවේ පසුගියදා පැවැත්වුණු ජන හමුවකට සජිත් ප්‍රේමදාස පැමිණෙන බව පවසා නොපැමිණි බවයි.

ඒ හේතුවෙන් වතුකර ජනතාවගෙන් සමාව ලබානොගතහොත් තමන් සමගි ජන බලවේගය සමග ඉදිරියට කටයුතු නොකරන බවද ඔහු පැවසුවා.