― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රාමසේවා නිලධාරීන්ට ජනපතිගෙන් සුබපැතුම්

ග්‍රාමසේවා නිලධාරීන්ට ජනපතිගෙන් සුබපැතුම්

ග්‍රාම නිලධාරී සේවය ආරම්භ කර වසර 60ක් සපිරෙන අද දින, එදිනෙදා ජන ජීවිතය නඟා සිටුවීම සඳහා අතීතයේ මෙන්ම වර්තමානයේද සේවය කළ සියලුම ග්‍රාමසේවා නිලධාරීන් වෙත ජනාධිපතිතුමන් සුබපැතුම් එක් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටිනවා.