27 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසුඩානයෙන් තෙවන ලාංකිකයන් කණ්ඩායමත් මුදා ගැනේ

සුඩානයෙන් තෙවන ලාංකිකයන් කණ්ඩායමත් මුදා ගැනේ

සිවිල් ගැටුම් හේතුවෙන් විපතට පත් සුඩානයෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු ඉවත් කරගෙන තිබේ.

ඔවුන් සෞදි අරාබියානු ඉවත් කිරීමේ සැලැස්ම යටතේ සුඩානයෙන් ඉවත් කළ තුන්වන ශ්‍රී ලාංකික කණ්ඩායමයි.

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දුන්නේ ඔවුන් සුඩානයෙන් ඉවත් කර ජෙඩා වෙත ළඟා වූ බවයි.