26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලි සබ්රි හා ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්

අලි සබ්රි හා ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විධායක අධ්‍යක්ෂ Sangmin Ryu සමඟ සාකච්ඡාවක් සිදු කර තිබේ.

සෝල්හි පැවති 56 වැනි ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව, දෙපාර්ශවය ආර්ථික ප්‍රතිසංස්කරණ සහ මුදල් අමාත්‍යාංශයේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළහ.

ADB සහ දකුණු කොරියාව ද E-Asia අරමුදල හරහා ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.