27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ අපේක්ෂක රාජ්‍ය සේවකයින් නැවත සේවයේ පිහිටුවීමේ තීරණයක්

මැතිවරණ අපේක්ෂක රාජ්‍ය සේවකයින් නැවත සේවයේ පිහිටුවීමේ තීරණයක්

2023 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටි රාජ්‍ය නිලධාරීන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට තම මැතිවරණ කොට්ඨාශයෙන් පිටත වෙනත් ප්‍රදේශවල තාවකාලිකව වැඩ ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

ඒ අනුව ඔවුන්ට නියමිත වැටුප් හා දීමනා ලබාදීමට නිර්දේශයක් ඉදිරිපත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ.