32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීත්‍යානුකූල මත්පැන් භාවිතයේ අඩුවක්

නීත්‍යානුකූල මත්පැන් භාවිතයේ අඩුවක්

සුරාබදු බලපත්‍ර යටතේ අලෙවි කළ මත්පැන් භාවිතය අවම වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

පසුගියදා ඌරාපොළ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධි මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇත්ද යන්න පිළිබඳව සොයා බලන බවයි.

මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය අප්‍රේල් 5 වැනිදා සිට 25 වැනිදා දක්වා කාලය තුළ නීතිවිරෝධි ලෙස මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 2,450ක් සිදු කර ඇති බවයි.