32.8 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාසල් සිසුවෙක් කළ වෙඩි තැබීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට

පාසල් සිසුවෙක් කළ වෙඩි තැබීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට

සිසුන් 8දෙනෙකු සහ පාසල් ආරක්ෂකයෙකු 14 හැවිරිදි සර්බියානු සිසුවෙක් පාසල තුළ සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

මෙම වෙඩි තැබිම සිදුව තිබුණේ සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර පිහිටි ප්‍රාථමික පාසලක් තුළය.

 සිය පියාගේ ගිනිඅවිය භාවිතා කරමින්,සැකකාර සිසුවා එම වෙඩිතැබීම සිදුකර තිබුණා.

ප්‍රහාරයෙන් තවත් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරයෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ප්‍රහාරයට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඊට අදාළ විමර්ශන ක්‍රියාත්මකය.