27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෑගල්ලේ ජල සැපයුම අඩාල වෙයි

කෑගල්ලේ ජල සැපයුම අඩාල වෙයි

මොරොන්තොට ප්‍රධාන නල මාර්ගය මතට ගසක් කඩා වැටීම නිසා කෑගල්ල ජල සැපයුම බොහෝ ප්‍රදේශවලට අඩාල වී ඇති බව වාර්තා වෙයි.

තිබෙන ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් පැමිණිලි ඇත්නම් 1939 අංකයට ලබා දෙන ලෙසත් ජල සම්පත් මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් ඉංජිනේරුවරයා පවසයි.

අද (04) පිළිසකර කිරීම සිදු කළද පද්ධතිය අසමතුලිත වීම නිසා උස් ප්‍රදේශවලට ජලය ලැබීමට දින 2-3 පමණ කාලයක් ගත විය හැකි බවයි වැඩිදුරටත් පැවසුවේ.