28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

බදුල්ල, කෑගල්ල, මාතර, යන දිස්තක්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මීට ටික දිනකට පෙර නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ,

ඒ අනුව ඊයේ (03) පස්වරු 4.00 සිට අද පස්වරු 4.00 දක්වා කාලය සඳහා එම අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.