27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුකාරවරු 04කට ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දීමක්

ආණ්ඩුකාරවරු 04කට ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දීමක්

පළාත් 04ක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව සබරගමුව, ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට මෙලෙස ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයකු පත් වූ විට ආණ්ඩුකාරවරුන් ද ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

මෙම ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතයි.