31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ ගුවන්තොටුපොළ සංවර්ධන ගාස්තු වැඩි වෙයි

ඉන්දියාවේ ගුවන්තොටුපොළ සංවර්ධන ගාස්තු වැඩි වෙයි

ඉන්දියාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල දේශීය සහ විදේශීය මගීන් සඳහා ගුවන්තොටුපොළ ගාස්තු වැඩි කර ඇත.

ඉන්දීය මධ්‍යම ගුවන්තොටුපොළ ආර්ථික නියාමන අධිකාරිය මේ සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මෙම ගාස්තුව ගුවන්තොටුපොළෙන් ගුවන්තොටුපොළට වෙනස් වේ.

චෙන්නායි, හයිද්‍රාබාද්, බැංගලෝර්, මුම්බායි, දිල්ලි සහ කොල්කටා ඇතුළු ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල මෙම ගාස්තු අය කෙරේ.