27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම්වතිය එළොව යැවූ පෙම්වතා පොලීසියට බාර වෙයි

පෙම්වතිය එළොව යැවූ පෙම්වතා පොලීසියට බාර වෙයි

පල්ලෙකැලේ, කලාපුරය, නත්තරම්පොත ප්‍රදේශයේ දී සිය පෙම්වතිය ඝාතනය කර පළාගොස් සිටි සැකකරු අද මහනුවර පොලීසියට භාර වී තිබෙනවා.

සැකකරු අතින් පසුගිය 04 වනදා අලුයම ඝාතනයට ලක්ව ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි වරුණි නිරෝෂා කුමාරි නැමැති 35 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක්.

මෙම සැකකරු විසින් ඇයට පහර දී මෙම ඝාතනය සිදුකර තිබූ අතර ඝාතනයෙන් පසු සැකකාර පෙම්වතා ප්‍රදේශයෙන් පළාගොස් තිබුණා. මියගිය කාන්තාවගේ නිරුවත් මළ සිරුරේ තැලීම් තුවාල රැසක් ද දක්නට තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.