― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රී, ශිරන්ති එක්වූ සාම සමුළුව

මෛත්‍රී, ශිරන්ති එක්වූ සාම සමුළුව

2023 සාම සමුළුව දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවැත්විණි.

රටවල් 157ක සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ දේශනයක් කළේය.

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.