25.6 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය දෙකක්

වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය දෙකක්

වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා දෙකක් හෙට(7) අනුරාධපුරයේ හා බදුල්ලේ සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ලෙන් හෙට උදේ 7ට පිටත් වන දුම්රිය ප.ව.4.50ට කොටුව දක්වා හා අනුරාධපුරයෙන් හෙට දහවල් 12.30ට පිටත් වන දුම්රිය රාත්‍රී 8.42ට බෙලිඅත්ත දූම්රිය ස්ථානයටත් ලගාවේ.