23.4 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමෙරිකාවේ තවත් වෙඩිතැබීමක් - 9 දෙනෙක් ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ තවත් වෙඩිතැබීමක් – 9 දෙනෙක් ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ වෙළෙඳ සංකීර්ණයකට ඇතුළු වු තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි 09 දෙනෙකු මියගොස් ඇත.

තවත් 07 දෙනෙකු පමණ රෝහල් ගත ප්‍රතිකාර ගන්නා බවත් ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් වාර්තා පවසයි.

තුවාල වූ පිරිස අතර කුඩා ළමුන් සිටින බව ද වාර්තා වේ.

පොලීසිය සිදුකළ වෙඩි තැබීමේ දී තුවක්කුකරු ද මියගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.