23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන් ගමන් පාලක අර්බුදය උත්සන්න වෙයි

ගුවන් ගමන් පාලක අර්බුදය උත්සන්න වෙයි

ගුවන් ගමන් පාලකවරුන්ගේ අර්බුදය විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වනවිට එහි සේවයේ නියුක්ත වන්නේ පාලකවරුන් 79 දෙනෙක් පමණක් වන අතර ඒ හේතුවෙන් එම සේවාව ලබාදීමේදී ගැටළුකාරී තත්වයකට මුහුණදී ඇති බවයි ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවසන්නේ.

එම නිසා ගුවන් පාලකවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් දැනට රාජකාරි කටයුතු කරනු ලබන නිළධාරින්ට පැය 24ම සේවයේ නිරතවීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.