― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeWorldකේරළයේ බෝට්ටුවක් පෙරළී 21ක් ජීවිතක්ෂයට

කේරළයේ බෝට්ටුවක් පෙරළී 21ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, සිදු වූ බෝට්ටු අනතුරකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේනමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සංචාරකයින් පිරිසක් රැගත් එම බෝට්ටුවේ ප්‍රමාණයට වඩා සෙනඟ පිරී සිට ඇති බවයි.

බෝට්ටුව ගිලී යන අවස්ථාවේ එහි 50දෙනෙකු පමණ සිට ඇති බවත් නමුත් එහි ධාරිතාව ඇත්තේ 25 දෙනෙකුට පමණක් බවත් ඉන්දීය පොලීසිය සඳහන් කළේය.