32.8 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු රැස්වීම හෙට

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු රැස්වීම හෙට

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ පළමු රැස්වීම හෙට (09) පැවැත්වීමට නියමිතය.

ජපාන මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මෙම පුවත පළ කර තිබේ.

මෙම රැස්වීමෙන් පසුව, සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් ඝ්7 මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමක් මෙම සතිය අවසානයේදී ජපානය විසින් පවත්වනු ලබන බව රොයිටර් වාර්තා කරයි.