28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික රෝහලේ සේවකයින් 10කගේ රුධිර සාම්පල DNA පරීක්ෂාවට

ජාතික රෝහලේ සේවකයින් 10කගේ රුධිර සාම්පල DNA පරීක්ෂාවට

කොළඹ ජාතික රෝහලේ සේවය කළ කාර්ය මණ්ඩලය ඇතුළු 10 දෙනෙකුගේ රුධිර සාම්පල් ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පසුගියදා ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථයේ තිබී සොයාගත් ආගන්තුක රුධිර සාම්පලය කාගේදැයි නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා ඔහු රෝහල්ගත කළ දිනයේ කොළඹ ජාතික රෝහලේ සේවය කළ කාර්ය මණ්ඩලය ඇතුළු 10 දෙනෙකුගේ රුධිර සාම්පල් ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ රුධිර සාම්පල ඩී.එන්.ඒ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියමිතය. ඊට අදාළ නඩුව ලබන 24 වනදා යළි කැඳවීමට නියමිතය.