― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරුවේදී කැඳවයි

එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරුවේදී කැඳවයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවීමට නියමිතය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ සිංගප්පුරු මහාධිකරණය හමුවේ නඩුව කැඳවනු ඇති බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එරට නීතිඥ සංගමයක් පෙනී සිටීමට නියමිතය.