30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රචණ්ඩත්වය නැවැත්වීමට පූර්ණ බලතල ඇති කොමිෂන් සභාවක්

ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට පූර්ණ බලතල ඇති කොමිෂන් සභාවක්

මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මැයි 09 අරගලයට අදට වසරක් සපිරීම වෙනුවෙන්, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (09) පෙරවරුවේ එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.