32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරුවේදී කැඳවයි

එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරුවේදී කැඳවයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව අද (09) පළමු වරට කැඳවීමට නියමිතය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ සිංගප්පුරු මහාධිකරණය හමුවේ නඩුව කැඳවනු ඇති බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එරට නීතිඥ සංගමයක් පෙනී සිටීමට නියමිතය.