31.7 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙඩුක්කුනාරි කෝවිලේ පූජකවරයා ඇතුළු 02ක් අත්අඩංගුවට

වෙඩුක්කුනාරි කෝවිලේ පූජකවරයා ඇතුළු 02ක් අත්අඩංගුවට

වවුනියාව, නෙඩුන්කේනි, වෙඩුක්කුනාරි කෝවිලේ පූජකවරයා සහ එහි පාලනාධිකාරියේ සාමාජිකයෙකු අද (11) නෙඩුන්කේනි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩුක්කුනාරි කෝවිලේ ස්ථාපිත කර තිබූ පිළිම කැඩී ගොස් තිබූ බැවින් අධිකරණ නියෝගය පරිදි එම පිළිම නැවත තැන්පත් කර ඇත.

ඉන් අනතුරුව කෝවිලේ පූජා කටයුතු අඛණ්ඩව සිදු කෙරුණු අතර ඊයේ දිනයේදී එහි උත්සවයක්ද පවත්වා තිබේ.

කෝවිලේ පාලනාධිකාරියට පොලිස් ස්ථානයට ආරාධනා කර ඇති අතර ඉන් අනතුරුව අද පෙරවරුවේ නෙඩුන්කේනි පොලිසියට ගිය අවස්ථාවේදී විහාරස්ථානයේ පූජකවරයා සහ පරිපාලන නිලධාරියා යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.