28.4 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරයෙක් වහලයක් මත නැගී විරෝධතාවක

මන්ත්‍රීවරයෙක් වහලයක් මත නැගී විරෝධතාවක

අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන කීර්ති රණසිංහ ඊයේ (10) පෙරවරුවේ සිට මේ දක්වා වහලයක් මත නැගී විරෝධතාවයක යෙදී සිටියි.

පතල් සහ භූ විද්‍යා කැණීම් අම්පාර කාර්යාලයේ ප්‍රධානී මොහොමඩ් ෆාරික් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම විරෝධතාවයේ නිරත වනු ලැබේ.

වැලි කැණීම් බලපත්‍ර නිසි කලට ලබා දෙන ලෙසත් සියළුම ජන වර්ග වලට එක සමාන අයුරින් බලපත්‍ර ලබා දෙන ලෙසත් පවසමිනුයි ඔහු මෙම උද්ඝෝෂණයේ නිරත වන්නේ.