25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑයාර් චයිනා ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට

එයාර් චයිනා ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට

චීන ගුවන් සේවය වන ‘එයාර් චයිනා’ ලබන ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

එයාර් චයිනා ගුවන් සේවය ජූලි මාසයේ සිට සතියකට 3 වතාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙහෙයුම් ආරම්භයෙන් අනතුරුව ඉදිරි මාසවලදී ගුවන් ගමන් වාර ගණන වැඩි කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.