දිස්ත්රික්ක හයක ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව කොළඹ, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්රික්ක හයක් සඳහා පනවා තිබෙන නායයෑමේ අනතුරු ඇඟවීම් අද (12) සවස 6.30 දක්වා බලපැවැත්වෙනු ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.