― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldලෝක ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

ලෝක ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

රුසියාව යුක්‍රේනයට කළු මුහුද හරහා ධාන්‍ය අපනයනයට යළි අවසර ලබා නොදුනහොත් ලොව පුරා ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.

ඔවුන් පවසන්නේ ලබන 18 වැනිදායින් පසු කළු මුහුද හරහා යුක්‍රේනයට ධාන්‍ය අපනයනයට අවසර ලබාදී තිබූ ගිවිසුමේ කාලය අවසන් වීමට නියමිත බවයි.

කළු මුහුද හරහා යුක්‍රේන ධාන්‍ය අපනයනයට අවසර ලබාදෙන ලෙස රුසියාවෙන් ජගත් සංවිධානය මීට පෙරද ඉල්ලීමක් කළ නමුත් ඊට ප්‍රතිචාරයක් මේ වනතෙක් ලැබී නොමැත.