24.5 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldTwitter සමාගමට අලුත් CEO කෙනෙක්

Twitter සමාගමට අලුත් CEO කෙනෙක්

සමාජ මාධ්‍යවලින් එකක් වන Twitter නිර්මාණය කර ඇත්තේ මිනිසුන් අතර කෙටි පණිවිඩ යැවීමට සහ බෙදා ගැනීමට ඉඩ සැලසීම සඳහා ය.

පසුව, කුඩා වීඩියෝ සහ ඡායාරූප යැවීමට සහ හුවමාරු කිරීමට එහි කාර්යයන් පුළුල් විය.

එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස කටයුතු කරමින් සිටි ජැක් ඩෝර්සි 2021 නොවැම්බර් 29 දින ඉල්ලා අස්විය.

ඉන් අනතුරුව ට්විටර් හි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඉන්දියානු ජාතික බරක් අගර්වාල් පත් කර ඇති බව ඉලෝන් මස්ක් නිවේදනය කර ඇත.