30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅන්තර් පළාත් බස්වලට GPS උපකරණ සවි කිරීමට පියවර

අන්තර් පළාත් බස්වලට GPS උපකරණ සවි කිරීමට පියවර

සියලුම අන්තර් පළාත් බස් සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

දැනටමත් ලියාපදිංචි අන්තර් පළාත් බස් රථවලින් තුනෙන් එකකට අදාළ උපකරණ සවිකර ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ.

ඒ යටතේ වැඩි වේලාවක් බස් නැවතුම්පොළවල නවතාගෙන සිටීමට නොහැකි වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.