― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසංගීතය අතරතුර ඇති වූ ගැටුමක් බේරන්න ගිය පොලිසියට ප+හරදීමක්

සංගීතය අතරතුර ඇති වූ ගැටුමක් බේරන්න ගිය පොලිසියට ප+හරදීමක්

වීරවිල සත්ව ගොවිපොළ භූමියේ ඊයේ (12) පැවැති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය වීරවිල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසියේ තිදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් අතර නාවික හමුදා සෙබළකු ද සිටි බව පොලිසිය කියයි.

සිද්ධියෙන් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.