― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅන්තර් පළාත් බස්වලට GPS උපකරණ සවි කිරීමට පියවර

අන්තර් පළාත් බස්වලට GPS උපකරණ සවි කිරීමට පියවර

සියලුම අන්තර් පළාත් බස් සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

දැනටමත් ලියාපදිංචි අන්තර් පළාත් බස් රථවලින් තුනෙන් එකකට අදාළ උපකරණ සවිකර ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ.

ඒ යටතේ වැඩි වේලාවක් බස් නැවතුම්පොළවල නවතාගෙන සිටීමට නොහැකි වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.